මවයි - පුතයි දෙරටකදී එකම දින අවසන් ගමන් යන හැටි.

Sri Lanka Australia Death
By Wayomi Jul 15, 2024 03:31 AM GMT
Report

මාවැල්ල ප්‍රදේශයේ මවක් හා ඔස්ට්‍රේලියාවේ ජීවත වූ ඇගේ පුතා ජීවිතක්ෂයට පත් වී තිබෙනවා.

එලෙස මියගිය ඔවුන්ගේ අවසන් කටයුතු දෙරටක සිට අද (15) සිදු කිරීමට නියමිතයි.

සියලුම පාසල් සිසුන්ට මාසයකට සැරයක් රු.6000ක්. - ශ්‍රේණියෙන් ශ්‍රේණියට එය ලැබෙන්නේ මෙහෙමයි.

සියලුම පාසල් සිසුන්ට මාසයකට සැරයක් රු.6000ක්. - ශ්‍රේණියෙන් ශ්‍රේණියට එය ලැබෙන්නේ මෙහෙමයි.


පුතා ඔස්ට්‍රේලියාවේ රැකියාව කරන අතරතුර ජීවිතක්ෂයට පත් වී ඇති අතර, පුතුගේ අවසන් කටයුතු මෙල්බන් නුවර දී සිදුකිරීමට නියමිතව තිබියදීයි මව හදිසියේ ජීවිතක්ෂයට පත් ව ඇත.

ඒ අනුව අද මෙල්බන් නුවර දී පුතුගේ අවසන් කටයුතු සිදු කෙරෙන අතර, මවගේ අවසන් කටයුතු කැලණිය, පිලපිටිය ආදාහනගාරයේ දී සිදුකිරීමට නියමිතයි.

ජීවිතක්ෂයට පත් වූ මවට 68 හැවිරිදි බවත් පුතුට 40 හැවිරිදි බවයි වාර්තා වන්නේ.


පාසල් සිසුන් 11කට ආසාධ්‍යයි. - එන්නතක් නිසා සිදු වූ දේ. - උදේම ලැබුණු ආරංචිය මෙන්න.

පාසල් සිසුන් 11කට ආසාධ්‍යයි. - එන්නතක් නිසා සිදු වූ දේ. - උදේම ලැබුණු ආරංචිය මෙන්න.

සැමියාගේ මළගම මතින් නැගිටින - සනත් නිශාන්තගේ බිරිය. - බලන්නකෝ වෙන්න යන දේ.

සැමියාගේ මළගම මතින් නැගිටින - සනත් නිශාන්තගේ බිරිය. - බලන්නකෝ වෙන්න යන දේ.


Gallery