වාහන ගන්න හීන මවන ඔයා දැකලා තියනවද ලෝකේ කිසිම පෝසතෙක්ට ගන්න බැරි ලැම්බෝගිනි රථය.(PHOTOS)

Electric Vehicle Department of Motor Vehicles Technology vehicle imports sri lanka
By Sithumini Jul 08, 2024 03:52 PM GMT
Report

ලෝකේ කිසිම කෙනෙක්ට මිලදී ගන්න බැරි ලැම්බෝ ගිනි රථයක්. තිබෙනවා. ඒකේ වටිනාකම ඒ තරම් අධිකයි. මෙය එලෝන් මස්ක්ටත් මිලදී ගැනීමට නොහැකි බව තමයි වාර්තා වෙන්නේ.

මේක ලංකාවෙව් මුදලින් නම් ‍රුපියල් ලක්ෂ 81000ක් පමණ වන බවතමයි වාර්තා වන්නේ. ඒ කියන්නේ ඩොලර් මිලියන 250ක්. ඒ වගේම මේ රථය ලෝකේ කිසිම පොහොසතෙකුට මිලදී ගන්න බැරි තවත් හේතුවක් තිබෙනවා.

ඒ තමයි මෙම රථය ලෝකයටම තියන්නේ එකක් පමණක් නිසා. දැන් අපි බලමු මොකක්ද මෙහි විශේෂත්වය කියලා. මෙම රථය වර්තමානයට වඩා අනාගතයටද සරිලන අයුරින් සකස් කර තිබෙනවා.

මෙහි භාහිර පෙනුමත් ඉතාම විශේෂ අයුරින් සාමාන්‍ය ලැම්බොගිනි රථයකට එහා ගිය අයුරින් තියුණු ලෙස සකස් කරලා තිබෙනවා.

එමෙන්ම මෙහි වෙන කිසිදු වාහනයක නොමැති අන්දමින් පසුපස ලාම්පු පද්ධතියක් පිහිටලා තියෙනවා. එමෙන්ම වෙනස්ම විදියේ ශඩාශ්‍රාකාර දුම්බට දෙකක් සුවිශේෂි ඓතිහාසික වටිනාකමකින් යුතු එන්ජිනයක්ද මෙහි සවිකරලා තියෙනවා. පොලව මට්ටමේ සිට මෙහි උස අගලකටත් අඩුයි.

එයම මෙම රථයේ ඇති සුවිශේෂි බව මනාව පැහැදිලි කරනවා. සාමන්‍ය මාර්ගවල පවා ගමන් කිරීමට නොහැකි මෙය ඉතාම විශේෂයි. එමෙන්ම මෙහි ආලෙප කර ඇති කොළ පැහැ තීන්ත වරගය එහි ඇති වන සුළු සීරිම් පවා ස්වයංක්‍රීයව යථා තත්වයට පත්කරනවා. මෙහි ගමන් කළ හැකිවන්නේ එක් අයෙකුට පමණයි.  

GalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGallery