රන් භාණ්ඩ උකස් කිරිම සම්බන්ධයෙන් උකස් ආයතන සහ බැංකු පවසන දේ..

Sri Lanka
By krishani Jun 13, 2022 09:11 AM GMT
Report

උකස් තැබූ රන් භාණ්ඩ බේරාගැනීමේ ප්‍රතිශතයේ අඩුවක් දක්නට ඇති බව උකස් ආයතන සහ බැංකු පවසයි.

රන් භාණ්ඩ උකස් කිරීමට පැමිණෙන පාරිභෝගිකයින්ට ප්‍රමාණවත් පරිදි මුදල් ගෙවීමට ද එම ආයතනවලට නොහැකි තත්වයක් මතුව ඇති බව වාර්තා වේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....

Join