පාපන්දු ඉතිහාසය වෙනස් කළ මොරොක්කෝව..!

Football FIFA World Cup FIFA World Cup Qatar 2022
By Sewvandhi Dec 10, 2022 05:35 PM GMT
Report

ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීමේ තවත් තරගයක් අද පැවැත්වුණු අතර, එහි විශිෂ්ට ජයක් ලබා ගැනීමට මොරොක්කෝව සමත් වුණා.

ඒ ප්‍රබල ප්‍රතිවාදී පෘතුගාල කණ්ඩායම පරාජයට පත් කරමින්. එහිදී මොරොක්කෝව පෘතුගාලය පැරදවූයේ ගෝල 1-0ක් ලෙසින්.

මෙම ජයග්‍රහණයත් සමග ලෝක කුසලාන පාපන්දු තරගාවලියක අවසන් පූර්ව තරගයකට තේරී පත්වුණ ප්‍රථම අප්‍රිකානු රාජ්‍යය බවට ද මොරොක්කෝව පත්වුණා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now