ලොවක් ආදරය කළ කොරියානූ තරුව අභිරහස් ලෙස ජීවිතක්ෂයට- (PHOTOS)

South Korea
By Sewvandhi Apr 20, 2023 03:40 AM GMT
Report

දකුණු කොරියානු පොප් ගායක සහ රංගන ශිල්පී මූන් බින් මියගොස් තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කළේ, සෝල් අගනුවර ගැන්ග්නම්හි පිහිටි නිවසේ දී ඔහු මියගොස් ඇති බවයි. 

කෙසේවෙතත් මූන් බින් මියයාමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.

මියයන විට මූන් බින් 25 හැවිරිදි වියේ පසු වුණි. 2016 වසරේ දී ඇස්ට්‍රෝ සංගීත කණ්ඩායමට සහභාගී වු ඔහු රංගන සහ නිරූපණ ශිල්පියෙකු ලෙස කටයුතු කර තිබේ.


සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join Now 


GalleryGalleryGalleryGallery