බලාගෙන හිටිය, මාසික දීමනාවක් දෙගුණයකින් ඉහළට.. එකවරම ගත් විශේෂ තීරණය මෙන්න.
                                    
                    Government Of Sri Lanka
                
                                                
                    Latest Headlines
                
                                                
                    Decision Making
                
                        
        
            
                
                By krishani
            
            
                
                
            
        
    පෙර පාසල් ගුරුවරියන්ට දැනට ගෙවනු ලබන රු.2500 මාසික දීමනාව රුපියල් 5000 දක්වා සියයට සියයකින් වැඩි කිරීමට නියමිත බවට තොරතුරු වාර්තා වේ.

මෙය කාන්තා ළමා කටයුතු හා සමාජ සවිබල ගැන්වීම් අමාත්‍යාංශය මගින් ක්‍රියාත්මක ගුරු අභිමානි වැඩ සටහන යටතේ ක්‍රියාත්මක වේ.
ඒ අනුව මෙම නව දීමනාව ජුනි මාසයේ සිට ලබා දීමට නියමිතය.
දිවයිනේ සියලු පෙර පාසල් ගුරුවරියන්ට මෙම දීමනාව ලබා දීමට කාන්තා ළමා කටයුතු හා සමාජ සවිබල ගැන්වීම් අමාත්‍යාංශයේ ලේකම් යමුනා පෙරේරා විසින් උපදෙස් ලබා දී ඇති බව සඳහන් වේ.
කෙසේ වෙතත්, ඒ අනූව සියලුම දිස්ත්‍රික් හා ප්‍රාදේශීය ලේකම් වරුන් වෙත චක්‍රලේඛයක් මගින් මේ බව දන්වා තිබෙනවා.
 
                 
                 
                                             
     
     
        
     
    ![හෙට රනිල් අනිවාර්යෙන්ම ඇතුලට යනවා ගිය නැත්නම් ආයෙ මම යූටියුබ්වල නෑ -සුදත්ත [VIDEO]](https://cdn.ibcstack.com/article/f1ef7fe8-a769-4ec8-afb4-94bdeb841a49/25-68a6a1389da66-sm.webp) 
     
     
    