වැරදි හොයන්න දියත් කළ CCTV මෙහෙයුමේ තත්ත්වය - වැරදි කළොත් වෙන්නෙ මේකයි.. රියදුරන්ට දැනුම්දීමක් මෙන්න..

Sri Lanka Police Colombo Sri Lanka Police Investigation Latest Headlines Decision Making
By krishani Jan 23, 2024 06:12 PM GMT
Report

ඊයේ (22) කොළඹ නගරය තුළ රථවාහන වැරදි කරනු ලබන රියදුරන් සී.සී.ටී.වී. කැමරා පද්ධතිය මඟින් හඳුනාගන්නා නියමු ව්‍යාපෘතිය ආරම්භ විය.

වැරදි හොයන්න දියත් කළ CCTV මෙහෙයුමේ තත්ත්වය - වැරදි කළොත් වෙන්නෙ මේකයි.. රියදුරන්ට දැනුම්දීමක් මෙන්න.. | Monitoring Of Drivers By Cctv At Colombo

ඒ අනුව ඊයේ දිනයේ රථවාහන වැරදි සිදුකළ රියදුරන් 125 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා.

ඔවුන්ට අවවාද කිරීමට පොලිසිය කටයුතු කර ඇති අතර මෙහි දී හඳුනාගත් වැරදි අතර, ප්‍රධාන වශයෙන් තීරු මාරු කර ධාවනය කිරීම සහ නැවැතුම් රේඛාවේ නොනවත්වා ධාවනය කිරීමේ වරදවල් නිරීක්ෂණය වූ බව පොලිස් මූලස්ථානය සඳහන් කළේ ය.

කැමරාවෙන් බලල දඩ කොලය ළඟටම ලැබෙන අලුත් විදිහක් හෙට සිට - මාර්ග නීතී කැඩුවොත් බලාගෙනයි..

කැමරාවෙන් බලල දඩ කොලය ළඟටම ලැබෙන අලුත් විදිහක් හෙට සිට - මාර්ග නීතී කැඩුවොත් බලාගෙනයි..


කෙසේ වෙතත්, මෙලෙස හඳුනාගනු ලබන රියදුරන්ට ඔවුන් සිදුකළ වැරදි සඳහා ඉදිරියේ දී දඩ පත්‍රිකා නිකුත් කිරීමට නියමිත බව සඳහන් වේ.

Sponsored By Sarrita Jewellery

වැරදි හොයන්න දියත් කළ CCTV මෙහෙයුමේ තත්ත්වය - වැරදි කළොත් වෙන්නෙ මේකයි.. රියදුරන්ට දැනුම්දීමක් මෙන්න.. | Monitoring Of Drivers By Cctv At Colombo