උගන්ඩාවට යැවූ කෝටි ගණනක් මුදල් තොග පිටින් හමු වෙලාද..? සමාජ මාධ්‍ය කැළඹූ හැකර්වරු එළියට දැමූ නවතම වීඩියෝව මෙන්න..(VIDEO)
Sri Lanka
Social media
uganda
sri Lankan airlines
By Sewvandhi
ශ්‍රී ලංකන් ගුවන් සේවය පසුගිය වසරේ උගන්ඩාවේ එන්ටෙබේ ජාත්‍යන්තර ගුවන් තොටුපොළ වෙත රැගෙන ගිය මුද්‍රිත ද්‍රව්‍ය ටොන් 102 ක් අඩංගු ගුවන් යානා වාණිජමය මුහුණුවරක් මත පමණක් සිදු කළ ක්‍රියාවක් බවත් ගුවන් භාණ්ඩ ප්‍රවාහන කර්මාන්තයේ ප්‍රමිතීන්ට අනුව එම භාණ්ඩ සම්බන්ධයෙන් තොරතුරු රඳවා තබා ගන්නා බවත් ශ්‍රී ලංකන් ගුවන් සමාගම නිවේදනයක් නිකුත් කරමින් කියා සිටිනවා.
නමුත් මේ වන විට සමාජ මාධ්‍යයෙහි හැකර් වරුන් එළියට දමා ඇති වීඩියෝවක් ලෙස පෙන්වමින් මෙරට සිට උගන්ඩාවට ගියපු මුදල් සම්බන්ධ වීඩියෝවක් සංසරණය වෙනවා.
එම වීඩියෝව පහතින්....
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න.... |