මොහුව දන්නේ නම් වහාම පොලිසිය අමතන්න..(VIDEO)

Sri Lanka Police Sri Lanka Sri Lanka Police Investigation
By Sewvandhi Jul 06, 2023 09:57 AM GMT
Report

පසුගියදා නිවාස ඉදිකර දෙන බව හා ණය පහසුකම් ලබා දෙන බව පවසමින් රුපියල් කෝටියකට අධික මුදලක් වංචා කල සිදුවීමක් වාර්තා වුණා.

 පොලිස් මූලස්ථානය මහජනතාවගෙන් ඉල්ලා සිටින්නේ, එම ජාවාරමේ මහ මොලකරු බව කියන පුද්ගලයා සම්බන්ධව යම් තොරතුරක් දන්නා අයකු වෙතොත්

0718591641,

0718137373,

0112852556 යන අංකවලට දැනුම් දෙන ලෙසයි.