සඳුදා විශේෂ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශ කෙරේ
Central Bank of Sri Lanka
Sri Lanka
By Sewvandhi
එළඹෙන ඔක්තෝබර් 10වන සඳුදා විශේෂ බැංකු නිවාඩු දිනයක් ලෙසින් ප්‍රකාශයට පත්කර තිබේ.
ශ්‍රී ලංකා මහ බැංකුවේ 2022 වසර සඳහා බැංකු නිවාඩු දිනයන් දැක්වෙන සටහනේ ඒ බව සඳහන් වෙයි. නබි නායකතුමාගේ උපන් දිනය ඔක්තෝබර් 09වන ඉරිදා දිනයට යෙදී තිබීම ඊට හේතුවය.
එය රජයේ, බැංකු සහ වෙළෙඳ නිවාඩු දිනයකි. ඒ හේතුවෙන් ඔක්තෝබර් 10 සඳුදා දිනය විශේෂ බැංකු නිවාඩු දිනයක් ලෙසින් ප්‍රකාශයට පත්කර ඇත.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... |