ජංගම දුරකථන මිලට වුණ දෙයක්?.

Sri Lanka Economic Crisis Smart Phones Latest Headlines Decision Making Mobile Phones
By krishani Jun 15, 2024 05:49 PM GMT
Report

ඉහළ ගිය මිල ගණන්වලට සාපේක්ෂව ජංගම දුරකථන මිල ගණන් පහළ යාම ද ප්‍රමාණවත් නොවන බව සමස්ත ලංකා කොමියුනිකේෂන් හිමිකරුවන්ගේ සංගමය සඳහන් කළේ ය.

ජංගම දුරකථන මිලට වුණ දෙයක්?. | Mobile Phone Prices

අද (15) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් එම සංගමය මේ බව කියා සිටියේ ය.

ජංගම දුරකථන මිල 300%කින් 400%කින් වැඩිවුණ නමුත්, අඩු වී ඇත්තේ 30%කින් 35%කින් පමණ බව එම සංගමය පෙන්වා දුන්නේ ය.

කෙසේ වෙතත්, එම මිල දරාගත නොහැකි බවත්, ජංගම දුරකථන අත්‍යාවශ්‍ය භාණ්ඩ ගොඩට දමන ලෙසත් වැඩිදුරටත් අදහස් දක්වමින් එම සංගමය සඳහන් කළේ ය.

අලුතෙන්ම වාහනයක් ගන්න හීන මැව්ව ඔයාටයි මේ ආරංචිය..

අලුතෙන්ම වාහනයක් ගන්න හීන මැව්ව ඔයාටයි මේ ආරංචිය..


මේ අතර, මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා විශේෂ ප්‍රකාශයක් සිදු කළේ ය.

ඒ ඉදිරියේ දී වාහන ආනයන කටයුතු සිදුකරන ආකාරය පිළිබඳ වැඩපිළිවෙල සැකසීම සඳහා කමිටුවක් පත්කළ බවයි.

ඒ අනුව මෙරට මූල්‍ය කටයුතු සම්බන්ධයෙන් මඟ පෙන්වන්නෙකු බවට පත්ව ඇති ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමඟ බොහෝ මූල්‍යමය කාරණා පිලිබඳව සාකච්ඡා කොට එකඟතාවයන්ට පැමිණිම සිදුකරන බව රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ ය.

වාහන ආනයනය යනු රටේ විදේශ සංචිත වලට සෘපුවම බලපාන කරුණක් බැවින් වාහන ආනයන සීමාවන් ලිහිල් කරන මාර්ග සිතියම, රජය ජාත්‍යන්තර මූල්‍ය වෙත ඉදිරිපත් කළ බවද අමාත්‍යවරයා එහිදී පැවසීය.

ඒ සම්බන්ධයෙන් වන සම්පූර්ණ විස්තරය පහතින්,

ලංකාවම ආසාවෙන් බලන් හිටිය, වාහන ගෙන්වීම ගැන රජය එකවරම ගත්ත තීරණය මෙන්න..

ලංකාවම ආසාවෙන් බලන් හිටිය, වාහන ගෙන්වීම ගැන රජය එකවරම ගත්ත තීරණය මෙන්න..