ලොරියක් දුම්රියේ ගැටී සිදු වූ බිහිසුණු අනතුර..(PHOTOS)
Sri Lanka
Sri Lanka Police Investigation
Sri Lanka Railways
Accident
Department of Railways
By Sewvandhi
කුඩා ලොරි රථයක්, මීටියාගොඩ කහව ගොඩගම දුම්රිය හරස් මාර්ගයේදී දුම්රියේ ගැටීමෙන් අනතුරක් සිදුව තිබේ.
අනතුරින් ලොරි රථයේ ගමන්කළ බද්දේගම ප්රදේශයේ පදිංචි 40 හැවිරිදි වියේ පසුවූ විවාහකයෙක් එම ස්ථානයේදීම මියගොස් ඇත.
ලොරි රථයේ රියදුරා බරපතළ තුවාල ලබා බලපිටිය මූලික රෝහලට ඇතුළත් කර තිබේ.
චායාරූප - Accident 1st