අටුලුගම දී අතුරුදන් වූ දැරිය පිළිබඳව අලුත් තොරතුරක්..

Sri Lanka
By krishani May 28, 2022 06:17 AM GMT
Report

අතුරුදන් වූ අටුලුගම නව හැවිරිදි කුඩා දැරිය පිටකොටුවේ සිටි බවට පොලිසියට ලද තොරතුරකට අනුව දැරිය සොයා පොලිස් පරීක්ෂණ ක්‍රියාත්මක කර තිබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....

Join