මිස් වර්ල්ඩ් කිරුළ අනුදිට...? මෙන්න අලුත්ම තත්ත්වය...

Latest Headlines Sinhala news Miss world Miss world Sri Lanka Anudi Gunasekara
By Akash May 13, 2025 07:59 AM GMT
Report

මෙදා විශ්ව රූ රැජින තරගයට සහභාගී වී සිටින අනුදි ගුණසේකර සම්බන්ධයෙන් මුළු ලෝකෙම අවදාන යොමු වී තිබෙනවා.

මේ වන විට අනුදි සම්බන්ධයෙන් කතා බහ මුහුණු පොතේ මෙන්ම විවිධ සමාජ මාධ්‍ය ඔස්සේ වෛරල් වෙමින් ඇති අතර ලොව විශාල පිරිසකගේ බලාපොරොත්තුව මෙවර විශ්ව රූ රැජින කිරුළ ශ්‍රී ලංකාවට හිමි වනු ඇති බවයි.

ඒ තරමට ලොව රටවල් අතර අනුදි ගුණසේකර නාමය වෛරල් වන්නට පටන් අරන් තිබෙනවා. අනුදිගේ අලුත්ම ෆොටෝස් ටිකක් අපට ලැබී තිබෙනවා.

මෙන්න ඔබත් එය බලන්න...


GalleryGalleryGalleryGalleryGalleryGallery