ජනපති නිවස වැටලීම උණුසුම් වෙයි..ආරක්ෂ අංශ වලින් විරෝධතාකරුවන්ට ප්‍රහාරයක්..නවතම දර්ශන මෙන්න.(VIDEO)

Police Gotabaya Rajapakshe Mirihana picketing
By Aruna Mar 31, 2022 05:12 PM GMT
Report

මිරිහාන ජනාධිපති මන්දිරයට යන මාර්ගයේ විරෝධතාවයේ නිරත වූ ජනතාවට මීට සුළු මොහොතකට පෙර කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර එල්ල කරමින් පවතිනවා.

අප වාර්තාකරුවන් පැවසුවේ,තත්ත්වය මැඩපැවැත්වීමට පොලිසිය සහ හමුදාව දැඩි පරිශ්‍රමයක නිරත වන බව දකින්නට ලැබෙන බවයි.

ඉහළ යන ජීවන වියදම, ගෑස් හිඟය සහ ඉන්ධන හිඟයට එරෙහිව ජනතාව මෙම විරෝධතාව ආරම්භ කර තිබේ.




සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now