බාල වයස්කරුවොත් ළමා අපයෝජන කරන්න පෙළඹිලා.

Sri Lanka Police Sri Lanka Crime
By Wayomi Jul 15, 2023 11:48 AM GMT
Report

හත් හැවිරිදි දැරියකට ලිංගික අපයෝජනය කළ තවත් බාල වයස්කරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එම දැරිය මේ වන විට මූලික වෛද්‍ය පරීක්ෂණයක් සඳහා මූලික රෝහලේ අධිකරණ වෛද්‍යවරයා වෙත යොමු කර ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය වැඩිදුරටත් පරීක්ෂණ පවත්වනු ලබනවා.