පොඩියට රසට මයිලෝ පුඩිමක් හදලා බලමුද ?

Sri lanka Food Recipes
By Wayomi Jul 03, 2022 12:19 PM GMT
Wayomi

Wayomi

in රචනා
Report

නිවාඩු දවස් ටිකේ ගෙදර ඉන්න ගමන් පොඩියට රසට හදාගන්න පුළුවන් මයිලෝ පුඩිම් රෙසිපි එකක් කියලා දෙන්නයි යන්නේ.

අවශ්‍ය ද්‍රව්‍ය

🍮 මයිලෝ පව්ඩර් තේ හැඳි 5ක්

🍮 උකු කිරි ටින් එකයි.

🍮 මද රස්නෙ වතුර 200mlක්

🍮 දියකරගත් ජෙලටින් තේ හැඳි 3ක් 

සාදාගන්න ආකාරය

🍮 උකු කිරි, වතුර සහ මයිලෝ එකට මිශ්‍ර කරගන්න.

🍮 පසුව එයට දියකර​ගත් ජෙලටින් එක් කර හොඳින් මිශ්‍ර කරගන්න.

🍮 දැන් එම මිශ්‍රණය සෙට් වෙන්න ෆ්‍රිජ් එකේ තියන්න.

🍮 සෙට් වුණාට පස්සේ අනිත් පැත්ත හරවා උඩින් මයිලෝ කුඩු ඉසින්න. 


ලෝකයේ කොහේ සිටියත් වැදගත් දේ ගැන විස්තර සවිස්තරාත්මකව දැන ගන්න එක් වෙන්න පුවත් WhatsApp සමඟ

JOIN NOW