කිරිපිටි මිළ අඩු කිරීමට ආනයන කරුවන්ගේ එකගතාවය
Government Of Sri Lanka
Milk Powder Price in Sri Lanka
Milk
By Sithumi
සාකච්ඡාවකින් අනතුරුව කිරිපිටි ආනයනකරුවන් කිරිපිටි මිල රුපියල් 5කින් අඩු කිරීමට එකඟ වුණු බවත්
ඒ අනුව මැයි 15 වැනිදා සිට කිලෝවක් 200ක් වන බවත් වෙළෙඳ ඇමැති නලින් ප්රනාන්දු මහතා ප්රකාශ කළා.