අඩු කළ කිරි පිටි බෙදාහැරීම සිදුවන්නේ මෙහෙමයි - පළමුවෙන් එක් පළාතකට සීමා වෙයි..
                                    
                    Colombo
                
                                                
                    Sri Lanka
                
                                                
                    Milk Powder Price in Sri Lanka
                
                                                
                    Sri Lanka Food Crisis
                
                                                
                    Milk
                
                        
        
            
                
                By krishani
            
            
                
                
            
        
    මිල අඩු කළ කිරිපිටි පළමුවෙන් බෙදා හැරීම සිදු වන්නේ බස්නාහිර පළාතට බව කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමය සඳහන් කළේ ය.
එම බෙදා හැරිමෙන් පසුව සෙසු පළාත්වලට බෙදා හැරීම සිදුකිරිමට තීරණය කර තිබෙන්නේ.
එම සංගමයේ සාමාජික ලක්ෂ්මන් වීරසූරිය පවසා සිටියේ, රුපියල් 200කින් අඩු කළ මිල ගණන් ඇතුළත් ලේබල් කිරිපිටි පැකට්ටුවල අද (14) සටහන් කරන බවයි.
මේ අතර, හෙට (15) සිට ආනයනික කිරිපිටි කිලෝග්‍රෑමයක මිල රුපියල් 200කින් අඩු කරන වෙළඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු පසුගිය දා මාධ්‍ය හමුවක් කැඳවමින් කියා සිටියේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...  |