කුඩා කාලය සුන්දර කල මිහිර පුවත්පත අවසන් ගමන් යයි. -අවසානයේ සිදු වන දේ මෙන්න.

Education
By Wayomi Jun 16, 2024 04:17 AM GMT
Report

ලේක්හවුස් මුද්‍රණ ආයතනය විසින් නිකුත්කල මිහිර පුවත්පත සිය අවසාන කලාපය මේ වනවිට වෙළඳපොලට බෙදා අවසන් බවයි වාර්තා වන්නේ.

ඒ, අනුව ඉදිරියේදී මිහිර e-paper එකක් ලෙසින් පාඨකයින් වෙත ලැබීමට සැලැස්වීම කළමනාකාරිත්වයේ තීරණයක් ලෙස නිල වශයෙන් දන්වා තිබෙනවා.

ආයේ ඉතින් රස්තියාදු වෙවී හිටපු කාලය ඉවරයි. - දුම් සහතිකයයි අදායම් බලපත්‍රයයි දෙකම එකම තැනකින් ගන්න හැටි.

ආයේ ඉතින් රස්තියාදු වෙවී හිටපු කාලය ඉවරයි. - දුම් සහතිකයයි අදායම් බලපත්‍රයයි දෙකම එකම තැනකින් ගන්න හැටි.


කෙසේ වෙතත් අන්තර්ජාලය භාවිතයට පෙර කුතුහලයෙන් පිරි අපේ කුඩා කාලය සුන්දර කල තවත් එක් මතකයක් මේ සමඟින් අවසාන වනු ඇත. (1964 - 2024)

විභාග දෙකක ප්‍රතිඵල නිකුත් වෙයි. - විභාග කොමසාරිස්ගෙන් දැනුම්දීමක්. - ප්‍රතිඵල බලාගන්නේ මෙහෙමයි.

විභාග දෙකක ප්‍රතිඵල නිකුත් වෙයි. - විභාග කොමසාරිස්ගෙන් දැනුම්දීමක්. - ප්‍රතිඵල බලාගන්නේ මෙහෙමයි.


Gallery