මයික්‍රොසොෆ්ට් සමාගමෙන් දැඩි තීරණයක් ගනී...

Microsoft World Windows 11
By Hashini Sep 04, 2023 07:42 AM GMT
Report

ජනප්‍රිය වර්ඩ්පෑඩ් මෘදුකාංගය තවදුරටත් යාවත්කාලීන නොකරන බව මයික්‍රොසොෆ්ට් සමාගම පවසනවා.

මයික්‍රොසොෆ්ට් සමාගම තීරණය කර ඇත්තේ, එය තම ඉදිරි වින්ඩෝස් වැඩසටහන්වලින් ඉවත්කිරීමටයි.

මෙම මෘදුකාංගය වසර 30ක් පමණ සරල සටහන් පොතක් ලෙස භාවිත වන අතර, වින්ඩෝස් 95 වැඩසටහනෙන් මෙය ආරම්භ කෙරුණා.