හැමෝම ආදරේ කරන දක්ෂ රංගන ශිල්පිණියක් වන මිෂෙල් දිල්හාරා දමිල සිනමාවට…(PHOTOS)
Indian Actress
Sri Lankan Actress
SL Actress Gossips
Actress Poorna
Actress
By Sithumini
සිනමා පටියේ අලුත්ම දර්ශන මෙන්න මෙතෙක් පුංචි තිරය තුළ රසිකයන්ගේ ආදරය ගෞරවය දිනාගත් නිළි මිෂෙල් දිල්හාරා තම රිදී තිරයෙහි නව පාසටහන් තබන්නට යෙදුණු ඇයගේ ප්‍රථම දමිල සිනමාපටයෙහි පූර්ව ප්‍රචාරක පටයන් පසුගිය දින අන්තර්ජාලය වෙත මුදාහැරීම සිදුවුණා.
.
ඒ ඇය විසින් ප්‍රධාන චරිතයට රංගනයෙන් දායක වන ලද Adhiran සිනමා පටයයි. සිනමාපටයෙහි පූර්ව ප්‍රචාරකපටය මේ වින විට අන්තර්ජාලය වෙත මුදාහැර තිබෙනවා.