“...මගේ හස්බන්ඩ් හරිම ලස්සනයි... මම බිත්තියේ පවා ගහගෙන හිටියා ඒ ෆොටෝ එක..” - අවුරුදු දෙකක නිහැඬියාව බින්ඳ මේනකා පීරිස් මුල්වරට හඬ අවදි කළා..(PHOTOS)

Sri Lanka Gossip Today Sri Lankan Actress
By Sewvandhi සති 1 කට පෙර

මේනකා පීරිස්... වසර දෙකක නිහැඬියාවකට පස්සෙ පසුගිය දිනෙක ඇය මුල්වරට හඬ අවදි කළා. ඇගේ අලුත් වුණු ජීවිතේ, ඇය පුංචි පුතෙකුට ආදරණීය අම්මා කෙනෙක් වෙලා හිටියා. මේනකාගේ පුතු නමින් රොවේන් විද්වාන් පතිරණ.

පුංචි පුතු තුරුළට ආපු හැටි ගැන, මතක අවදිකරන මේනකා මේ විදිහේ කතාවක් පුවත්පත් මාධ්‍යවලට කියා තිබුණා.

"පුතා සීයට සීයක් හස්බන්ඩ් වගේ. කරන කියන දේවල් පවා. පුතා හම්බෙන්න ඉන්න කාලේ හස්බන්ඩ්ගේ අම්මා ෆොටෝ වගයක් පෙන්නුවා. මම ඒ ෆොටෝවලට හරිම ආසයි. මගේ හස්බන්ඩ් හරිම ලස්සනයි. මම එදාම කිව්වා අනේ මට මේ වගේම පුතෙක් ඕනි කියලා. හස්බන්ඩ්ගේ නැන්දා කෙනෙකුත් කිව්වා බලන්නකෝ මේ වගේම පුතෙක් තමා ලැබෙන්නෙ කියලා. මම බිත්තියේ පවා ගහගෙන හිටියා ඒ ෆොටෝ එක. පුතා ලැබෙනකන්ම මම දැක්කේ හස්බන්ඩ්ගේ පුංචි කාලය. ඉතින් ඒ වගේම ලස්සන පුතෙක් මට ලැබුණා.'

ගෙවුණු අතීතය ගැන ඇය කිව්වෙ මෙහෙම කතාවක්.. "අතීතය කියන්නෙ අතීතයට. දැන් අවුරුදු දෙකක් තිස්සෙ මම ජීවිතේ ඉස්සරහාම විතරයි බලන්නේ. හැමදේම වෙන්නෙ හොඳට.."


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now


Gallery Gallery Gallery Gallery Gallery Gallery Gallery