දිවයින පුරා මාංශ ප්‍රවාහනය ගැන ගත් අලුත්ම තීරණය
Sri Lanka
Sri Lanka Food Crisis
Climate Change
By Sewvandhi
ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් දිවයින පුරා මාංශ ප්‍රවාහනයට අවසර ලබාදීමට කටයුතු කළ බව දැනුම්දෙනවා
පසුගිය දෙසැම්බර් 08 සහ 09 දිනවල උතුරු නැගෙනහිර ප්‍රදේශවල විශාල වශයෙන් ගවයින් සහ එළුවන් මියයෑම් වාර්තා විය.
සිදුකළ පරීක්ෂණවලදී හෙළිවී ඇත්තේ එම සතුන් මියගොස් ඇත්තේ වසංගත තත්ත්වයක් හේතුවෙන් නොවන බවය.
ඊට හේතුවී තිබුණේ එම දිනවල පැවැති දැඩි ශීත කාලගුණය බව හඳුනාගෙන ඇත.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |