වෛද්‍ය විද්‍යාපීඨයේ සිසුන්ට ඉඩමක්. - කැබිනට් අනුමැතියත් හිමිවෙයි.

University of Colombo Sri Lanka Cabinet Government Of Sri Lanka
By Wayomi Jul 24, 2024 12:00 PM GMT
Report

දේශීය වෛද්‍ය විද්‍යාපීඨයේ නේවාසිකාගාර අවශ්‍යතා සඳහා කොළඹ විශ්ව විද්‍යාලය වෙත ඉඩම් කොටසක් පවරා දීමට කැබිනට් අනුමැතිය ලැබී තිබෙනවා.

මෙවර මැතිවරණයේදී මාධ්‍යවේදීන්ට ලැබෙන්න යන අලුත්ම අයිතිය. - ඇත්තටම මොකක් වෙයිද?

මෙවර මැතිවරණයේදී මාධ්‍යවේදීන්ට ලැබෙන්න යන අලුත්ම අයිතිය. - ඇත්තටම මොකක් වෙයිද?


දේශීය වෛද්‍ය විද්‍යා ආයතනයේ ඉගෙනුම ලබන ශිෂ්‍යාවන්ගේ නේවාසිකාගාර අවශ්‍යතාව සඳහා වාරිමාර්‌ග දෙපාර්‌තමේන්තුවට අයත්ව තිබූ හෙක්ටයාර 0.1765ක් පමණ වූ ඉඩම් කොටසක් සහ එහි පිහිටි ගොඩනැගිලි අමාත්‍ය මණ්ඩල අනුමැතිය මත අවුරුදු 50 ක බදු පදනම මත එවකට උසස් අධ්‍යාපන අමාත්‍යාංශය වෙත පවරා දී ඇත.

මේ වන විට මෙරට භාවිතා කෙරෙන වාහන ගැන දෙපාර්තමේන්තුවෙන් විශේෂ තීරණයක් . - නැත්නම් දඩ ගහන්නේ මෙහෙමයි. .

මේ වන විට මෙරට භාවිතා කෙරෙන වාහන ගැන දෙපාර්තමේන්තුවෙන් විශේෂ තීරණයක් . - නැත්නම් දඩ ගහන්නේ මෙහෙමයි. .


2023-02-13 දිනැති අති විශේෂ ගැසට් නිවේදනය මඟින් දේශීය වෛද්‍ය විද්‍යායතනය කොළඹ විශ්ව විද්‍යාලයේ පීඨයක් බවට පත් කරනු ලැබ ඇති අතර, එම පීඨය විසින් අදාල ඉඩම ශිෂ්‍යාවන්ගේ නේවාසිකාගාර පවත්වාගෙන යාම සඳහා යොදා ගත යුතු බවට තීරණය කර තිබෙනවා .

මහජන බැංකුවෙන් ජනතාවට අනතුරු ඇඟවීමක්. - මේ ගැන දැන්ම අවධානය යොමු කරන්න. - (VIDEO)

මහජන බැංකුවෙන් ජනතාවට අනතුරු ඇඟවීමක්. - මේ ගැන දැන්ම අවධානය යොමු කරන්න. - (VIDEO)


ඒ, අනුව අංක 330, ආචාර්ය එන්.එම්. පෙරේරා මාවත, කොළඹ 8 පිහිටි ඉඩම් කොටස එම පීඨයේ ශිෂ්‍යාවන්ගේ නේවාසිකාගාර අවශ්‍යතා සඳහා යොදා ගැනීමට හැකි වන පරිදි කොළඹ විශ්ව විද්‍යාලය වෙත පවරා දීම පිණිස අධ්‍යාපන අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරනු ලැබුවා.  

ඉන්දු - ශ්‍රී ලංකා 20 -20 තරඟාවලියේ ප්‍රවේශ පත්‍ර නිකුත් කරයි . - රු. 10,000ක ටිකට් පතකුත්. - ගන්න විදිහ මෙන්න.

ඉන්දු - ශ්‍රී ලංකා 20 -20 තරඟාවලියේ ප්‍රවේශ පත්‍ර නිකුත් කරයි . - රු. 10,000ක ටිකට් පතකුත්. - ගන්න විදිහ මෙන්න.