මාධ්‍ය ආයතනවල ප්‍රධානීන් වෙනස් වෙයි..! එක් එක් ආයතන සඳහා පත් කළ නවතම ප්‍රධානීන්..

Bandula Gunawardane Sri Lanka Government Of Sri Lanka
By Sewvandhi Jun 13, 2022 10:32 AM GMT
Report

රාජ්‍ය මාධ්‍ය ආයතන සඳහා නව සභාපතිවරුන් ප්‍රමුඛ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන් පත්කර තිබේ.  ජනමාධ්‍ය සහ ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා විසින් අද (13) ජනමාධ්‍ය අමාත්‍යාංශයේදී එම පත්වීම් ප්‍රදානය කරනු ලැබීය. 

රූපවාහීනි සංස්ථාවේ 

නව සභාපතිවරයා ලෙස,

අසංක ප්‍රියනාත් ජයසුරිය මහතා පත්කරනු ලැබ සිටී.  

අධ්‍යක්ෂක මණ්ඩලය ලෙස,

•මහාචාර්ය චමින්ද රත්නායක

•මහාචාර්ය  ඩී. එම්.අජිත් දිසානායක

•නීතිඥ  රඛිත අබේගුණවර්ධන

ස්වාධීන රූපවාහිනී ආයතනයේ

සභාපතිවරයා ලෙස,

වරලත් ගණකාධිකාරි ගණක අමරසිංහ මහතා පත්කර තිබේ.

අධ්‍යක්ෂ මණ්ඩලය,

•නීතිඥ ලලිත් පියුම් පෙරේරා

•කතිකාචාර්ය මහේෂ්වරී මහිමදාස්

•රවීන්ද්‍ර ගුරුගේ 

•ඉන්දික ලියනහේවගේ 

•හසන්ත හෙට්ටිආරච්චි

ගුවන්  විදුලි සංස්ථාවේ

සභාපතිවරයා ලෙස

හඩ්සන් සමරසිංහ මහතා පත්කර තිබේ.

අධ්‍යක්ෂ මණ්ඩලය,

•මහාචාර්ය පුජ්‍ය මාගම්මන පඤ්ඤානන්ද  ස්වාමීන් වහන්සේ  •ප්‍රියන්ත කේ රත්නායක  

•ජේ. යෝගරාජ්

•එම්.සිසිර කුමාර


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න... 
Join Now