මෙරටට ගෙන්වන ඖෂධ ගැන රජයේ වෛද්‍ය නිලධාරීන් ගේ සංගමයෙන් ප්‍රකාශයක්..

Sri Lanka GMOA Sri Lanka
By Sewvandhi Oct 06, 2023 02:33 PM GMT
Sewvandhi

Sewvandhi

in ඖෂධ
Report

රජයේ වෛද්‍ය නිලධාරීන් ගේ සංගමය පවසන්නේ, ව්‍යාජ නාම ලේඛනයක් යොදා ගනිමින් මෙරටට ඖෂධ ගෙන්වීම සඳහා වගකිව යුතු පුද්ගලයන්ට එරෙහි ව අවශ්‍ය දඬුවම ලබාදීමට කටයුතු කළ යුතු බවයි.

එම සංගමයේ සහකාර ලේකම් වෛද්‍ය අජන්ත රාජකරුණා මහතා පවසන්නේ, අදාළ බලධාරීන් මේ පිළිබඳ මෙතෙක් කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නොතිබීම කනගාටුවට කරුණක් බවයි.