කුසල් නායකත්වය ගත් සැණින් මැතිව්ස්ව කණ්ඩායමට යලි ගෙන්න ගෙන. - ඇත්ත හෙළි වෙයි? - (VIDEO)
By Wayomi
ඇන්ජලෝ මැතිව්ස්ව ලෝක කුසලාන කණ්ඩායමට එක් කරගැනීමේ ඉල්ලීම සිදු කර තිබෙන්නේ නායක කුසල් මෙන්ඩිස් බව ක්‍රිකට් ආරංචි මාර්ග හෙළි කර තිබෙනවා.
ඒ සම්බන්ධයෙන් සනත් ජයසූරිය සහ ක්‍රීඩා මාධ්‍යෙව්දී අසාම් අමීන් අතර සාකච්ඡාවක් ද ඇති වුණා.
එම සාකච්ඡාව පහතින්,