මතීෂට වහවැටුණු ඉන්දියාවේ සුරූපි ගායිකාව..(PHOTOS)
Cricket
Sri Lanka Cricket
IPL 2024
Matheesha Pathirana
By Sithumini
මේ වන විට ශ්‍රීලංකා ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කරන දක්ෂ ක්‍රීඩකයෙක් ලෙස මතීෂ පතිරණ හදුන්වන්න පුළුවන්. ඔහු ක්‍රිකට් ජාතික කණ්ඩායමට පැමිණ වැඩි කාලයක් ගත නොවුණත් ඔහුට ක්‍රීඩා ලෝලීන් බොහෝ දෙනෙක් ඉතාම ආදරය කරනවා.
ඔහුට ලංකාවේ වගේම මේ වෙද්දි ඉන්දීයා ක්‍රීඩා ලෝලීන්ත් ආදරය කරන්න පටන් අරන් ඒකට හේතුව තමයි ඔහු ඉන්දීය ප්‍රිමියර්ලීග් ක්‍රීඩා කිරීම. ඔන්න ඉතින් මතීෂට ආදරය කරන ප්‍රේක්ෂකයන් අතරේ ජනප්‍රිය තරුවකුත් ඉන්නවා.
ඒ තමයි දකුණු අප්‍රිකානු ජනප්‍රිය ගායිකා සෞන්දර්යා බාලා නන්දකුමාර්.
ඇය මතීෂට ගොඩක් ආදරය කරන බවත් ඇය ඔහුගේ හොදම රසිකාවියක් බවත් ඇගේ ෆේස්බුක් ගිණුමේ මතීෂ සමග ගත් ජායාරූපයක් පළකරමින් කියා සිටියා.
ඇය ලංකාවට පැමිණ සිටි අවස්ථාවකදි
මෙම ජායාරූපය අරගෙන තිබුණා.


