හෙට සිට 31 තෙක් ප්‍රදේශයක ගමනාගමනය සීමා කෙරේ

Sri Lanka Police Galle Matara
By Sewvandhi Oct 27, 2022 09:29 AM GMT
Report

හෙට (28) දිනයේ දී මාතර - වැලිගම පොලිස් වසමේ රථවාහන ගමනාගමනය යම් දුරකට සීමා කිරීමක් සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්‍යාලය නිවේදනයක් නිකුත් කර තිබෙනවා. 

 ඒ අනුව වැලිගම ගාලු පාරේ Beach Road හි කොටසක් 28 වනදා රාත්‍රී 10 සිට 31 වනදා අලුයම 6 දක්වා තාවකාලිකව වසා තැබෙනු ඇති.

ඊට අදාළව පොලීසිය විසින් නිකුත් කරන ලද නිවේදනය පහතින්.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now


Gallery