මෙරට මහා අධිකරණයකින් 6 දෙනෙකුට මරණ දඬුවම නියම කෙරේ

Matara Sri Lanka Crime
By Sithumi Jun 30, 2022 12:31 PM GMT
Report

මාතර මහාධිකරණය විසින් අද පංච පුද්ගල ඝාතනයකට වැරදිකරුවන් වූ පුද්ගලයින් 6 දෙනෙකුට මරණ දඬුවම නියම කළේය.

මාතර දෙවිනුවර ප්‍රදේශයේදී පුද්ගලයින් පස්දෙනෙකු ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව වැරදිකරුවන් වූ 6 දෙනෙකුට මෙලෙස මරණ දඬුවම නියම කරනු ලැබීය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න... 
Join Now