කැපවීමෙන් මහන්සියෙන් තමන්ගේ ඇග අඩු කරගත්ත මාශි.. හිතුවද එයා මෙච්චර මහත් වෙයි කියලා..(PHOTOS)
මාශි සිරිවර්ධනව හැමෝම දන්නේ NSBM අවුරුදු කුමරිය වුණාට පසුවයි. ඉන්පසුව ඇය පුබුදු පෙරේරාගේ පෙම්වතිය කියලා දැනගත්තට පසුව ඇය බොහෝ දෙනෙකු දන්න කෙනෙක් බවට පත්වුණා.
මේ වන විට ඇය පුංචි දියණියකගේ මවක්. මාශි එයාගේ දුවගේ ඉපදීමත් එක්ක ගොඩක් මහත් වෙලා තියෙනවා. ඉතින් ඒ කාලෙන් පසුව මාශි එයා නොහිතපු විදියට මහත් වෙලා.
ඉතාම ලස්සනම සිරුරක් තියෙන මාශි ඒ විදියට මහත් වුණාම ඇයගේ සිරුර වෙනස් වෙද්දි ඇය නැවත යථා තත්වයට පත්වෙන්න ගොඩක් කැපකිරීම් කරලා තියෙනවා
ඉතින් කොහොම වුණත් ඇය ඒ කැප කිරීම් එක්ක මේ වෙද්දි යථා තත්වයට පත්වෙලා.ඒකට සැමියා පුබුදුගෙනුත් ලොකු සහයෝගයක් ඇයට ලැබිලා තියෙනවා.
කොහොම වුණක මාශි පසු කාලීනව එයාගේ ජීවිතේ ලස්සනම කාලේ ලස්සනට නැවත පා තබලා තියෙනවා.
බලන්න්කෝ ඇයගේ දැන් තියෙන වෙනස. ජීවිතේ මොන විදියේ අදියරයක හිටියත් කැපකිරීම් එක්ක ජීවිතේ ඉස්සරහට යන්න පුලුවන් කියන දේ ඇය මේ වන විට හැමෝටම ඔප්පු කරල තියෙනවා