පුබුදුගේ බිරිදගේ අලුත්ම පෙම්වතා චන්නද..? අලුතින්ම කරලියට ආපු කතාව මෙන්න.. (PHOTOS)

By Sithumi Jul 06, 2023 06:14 PM GMT
Report


මාෂි කියන්නේ අපේ රටෙ ජනප්‍රිය රංගන ශිල්පිණියක්නේ.පුබුදුගේ ආදරණීය බිරිඳ විදිහට ඇයව අපි කලින් දැනගෙන හිටියට මේ වෙද්දි ඇය චන්න පෙරේරාගේ පෙම්වතිය වෙලා..ඒ මේ දවස්වල හැමෝම කතාවෙන යුග්‍රාත්‍රා චිත්‍රපටියෙන්. චන්න පෙරේරා අධ්‍යක්ෂණය කළ මේ චිත්‍රපටිය නුදුරේදීම ඔබටත් දැක බලා ගන්න පුලුවන්

GalleryGalleryGalleryGallery