"..මං අහනවා ආණ්ඩුව කරන පරයන්ගෙන්.." මර්වින් සිල්වාගෙන් ආණ්ඩුවට සැර කතාවක්..(VIDEO)
Sri Lankan protests
Sri Lanka Economic Crisis
Sri Lanka
By Sewvandhi
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මර්වින් සිල්වා වත්මන් ආණ්ඩුව ගැන විශේෂ ප්‍රකාශයක් සිදු කලා. එනම් එතුමා වත්මන් ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාව දැඩි ලෙස විවේචනයට ලක් කරනු ලැබුවා.
එහිදී එතුමා මැයි 9 වනදා සිද්දිය සම්බන්ධයෙන් සහ වත්මන් ආණ්ඩුවේ අසාර්ථකත්වය සම්බන්ධයෙන් සිදුකල විශේෂ ප්‍රකාශය පහතින් නරඹන්න...
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න... |