අනියම් පෙම්වතියව උපන් දිනේ දවසෙ සතුටු කරන්න ගිය තරුණයෙක් දැක්ක දෙයින් දෙලොව රත් වෙලා - හිතන්නවත් නැතුව ඇති මෙහෙම දෙයක්..
සිය අනියම් පෙම්වතියගේ උපන් දිනය වෙනුවෙන් තෑග්ගක් මිල දී ගැනීමට ගිය තරුණයෙක්ට අත්වුණ ඉරණමක් ගැන තොරතුරු වාර්තා වෙනවා.
අදාළ තරුණයා රජයේ රැකියාවක නිරත වන පුද්ගලයෙක් ය.
දැනට වසර දෙකකට පමණ පෙර ඔහු විවාහ වී තිබෙනවා.
මේ වන විට මාස 09 ක දරුවෙකු ද ඔහුට සිටින අතර ඔහු සේවය කරන ස්ථානයට අලුතින් පැමිණි තරුණියක් සමගින් ප්‍රේම සම්බන්ධයක් පටන් ගෙන ඇත.
එලෙස පටන් ගත් නව ප්‍රේමවන්තියට අවශ්‍ය දේ මිලට ගැනීමට වියදම් පවා ඔහු විසින් සිදු කර තිබෙනවා.
ඒ තමා විවාහක බව ඇයට සඟවමින් ය.
පසුගියදා ඇයගේ උපන් දිනය යෙදී ඇති අතර ඒ වෙනුවෙන් ඇයට තෑග්ගක් මිලට ගැනීමට ඔහු නගරයේ වෙළඳ සැලකට ගොස් තිබෙනවා.
ඒ උපන් දිනය දවසේ දී නව පෙම්වතියට තෑග්ගක් ලබා දී ඇයව සතුටු කිරීමටයි.
නමුත් ඔහු පුදුම වී ඇත්තේ එම පෙම්වතිය ද එම වෙළඳසැලේදීම හමුවීම හේතුවෙන් ය.
ඇය එහිදී සඳහන් කර ඇත්තේ තමා සැමියා සමඟ එහි පැමිණි බවයි.
ඒ වගේම තමා විවාහ වී සිටින සැමියා හඳුන්වා දීමේ අරමුණෙන් ඇය එහිදී කතා කර තිබෙනවා.
එම අවස්ථාවේ එම තරුණයා දෙලොව රත් වී ඇත්තේ අනියම් පෙම්වතියගේ සැමියා තමාගේ විවාහක බිරිඳගේ පෙර පෙම්වතා බව දුටු විටයි.
Sponsored By Sarrita Jewellery