විදුලි පාරිභෝගිකයන් වෙත විශේෂ දැනුම්දීමක් මෙන්න - මේ දේ අද වෙනකම් දැනගෙන හිටිය ද?.
                                    
                    Ceylon Electricity Board
                
                                                
                    Sri Lanka Electricity Prices
                
                                                
                    Technology
                
                                                
                    Latest Headlines
                
                                                
                    Decision Making
                
                        
        
            
                
                By krishani
            
            
                
                
            
        
    විදුලිබල මණ්ඩලය විසින් දැනුම්දීමක් සිදුකර තිබෙනවා.

ඒ මේ වන විට තාක්ෂණයට අනුගත වෙමින් විදුලි පාරිභෝගිකයන්ට සිය විදුලි බිල්පත් ගෙවීම සඳහා ක්‍රමවේදයන් හතක් හඳුන්වා දී ඇති බවයි.
ඒ අනුව CEB care ජංගම දුරකථන යෙදවුම, මාර්ගගත බැංකු සේවා මගින්, ලංවිම වෙබ් අඩවිය, තැපැල් කාර්යාල මගින්, ලංවිම සහ බැංකු KIOSK යන්ත්‍ර මගින්, කාගීල්ස් කීට්ස් ආදී සුපිරි වෙළෙඳසැල් මගින් සහ mCash මගින් බිල්පත් ගෙවිම් කළ හැකි බව ලංකා විදුලිබල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක ඉංජිනේරු නොයෙල් ප්‍රියන්ත සඳහන් කළේ ය.
කෙසේ වෙතත්, විදුලි බිල්පත් පිළිබඳ ගැටලු ඇත්නම් ලංවිම ඇමතුම් මධ්‍යස්ථාන අංකය වන 1987 වෙත යොමු කරන මෙන් ඒ මහතා වැඩිදුරටත් පාරිභෝගිකයන්ට කියා සිටියේ ය.
Sponsored By Sarrita Jewellery
 
                 
                 
                                            
 
        
     
     
     
     
    