යෝජිත රැකියා පනතේ පළමු කෙටුම්පත ගැන ඇමතිගෙන් දැනුම්දීමක්

Manusha Nanayakkara Sri Lanka
By Sithumi Jul 06, 2023 12:17 PM GMT
Report

අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් පැවසුවේ යෝජිත රැකියා පනතේ පළමු කෙටුම්පත ජාතික කම්කරු උපදේශක සභාවට ඉදිරිපත් කර ඇති බවයි.

එය කඩිනමින් ප්‍රසිද්ධ කිරීමට බලාපොරොත්තු වන බවත් එතුමා පණිවිඩයේ සදහන් කළා.

Gallery