මිරිහාන රථයට ගිනි තැබූ පුද්ගලයා පිළිබදව.. විපක්ශයෙන් හෙළිදරව්වක් (VIDEO)

By Sithumi Apr 02, 2022 06:51 AM GMT
Report

ජනවාරි තිස් එක් වන දින මිරිහාන ජනාධිපති තුමාගේ නිවස අසල පැවති විරෝධතාව අතරතුර බස් රථයකට ගිනි තැබූ පුද්ගලයා සම්බන්ධයෙන් විපක්ෂය විශේෂ ප්‍රකාශයක් සිදු කර තිබෙනවා. එහිදී එහි මන්ත්‍රීවරයකු වන මනුෂ නානායක්කාර  සඳහන් කර සිටින්නේ එදින එම එම ස්ථානයට පැමිණ බස් රථයට ගිනි තැබූ පුද්ගලයා සැක සහිත බවයි.

එතැනට පැමිණි කිසිදු පුද්ගලයකු කඩු කිනිසි සහිතව නොපැමිණි බවත් බස් රථයට පොලීසිය විශේෂ කාර්ය බලකාය සිටියදී එම ස්ථානයට ගොස් එසේ සිදු කරන ආකාරය ඡායාරූපයක් පෙන්වමින් ඔහු කියා සිටියේ මෙය සිදුකර ඇත්තේ ඇත්තේද කවුද යන්න ප්‍රශ්නයක් බවයි.

ඔහු සඳහන් කර සියලු කරුණු පහතින් නරඹන්න.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.. 
Join now