බැංකුවක් තුළට පැමිණ එහි කළමනාකාරිනියකට පිහියකින් ඇන පලාගිය ඛේදනීය පුවතක්..
Sri Lanka Police
By krishani
බැංකුවක් තුළට පැමිණ එහි කළමනාකාරිනියකට මුහුණු ආවරණය කරගෙන පැමිණි අයෙකු පිහියෙන් ඇන පළාගොස් ඇති බවට පුවතක් බිබිල හෙවෙල්වල ප්‍රදේශයෙන් වාර්තා වේ.
තුවාල ලැබූ කළමනාකාරවරිය බිබිල රෝහලට ඇතුලත් කර තිබෙන අතර පිහි ප්‍රහාරට ලක්ව ඇත්තේ බිබිල කොටගම සමූපකාර සමිතියට අයත් හෙවෙල්වෙල සමූපකාර ග්‍රාමීය බැංකුවේ කළමනාකාරිනියයි.
සැකකරු සොයා බිබිල පොලීසිය විසින් විමර්ශන ආරම්භ කර ඇත.