මෑතකාලීනව හමු වූ විශාලතම ගජමුතු වංචාව - එකක් ලක්ෂ 10 සිට 50 දක්වා මිලකට..

Sri Lanka Police Sri Lanka
By krishani May 29, 2022 03:04 AM GMT
Report

අම්පාර - ඉගිනියාගල දේවාලහිද අළුත්ඇල ප්‍රදේශයේ දී ගජමුතු 76 ක් සන්තකයේ තබාගත් 67හැවිරිදි පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකාය කියයි.

මෙම ගජමුතු එකක් ලක්ෂ 10 සිට ලක්ෂ 50 දක්වා මිලකට අලෙවි වන බව තහවුරු වී ඇති අතර මෑත කාලීනව අත්අඩංගුවට ගත් විශාලතම ගජමුතු තොගය මෙය වේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....

Join