මාලිමා ආණ්ඩුව ගැන හීන මවපු අය දැන් විනාඩියක නිශ්ශබ්දතාවයක් පවත්වන්න. - කළු සල්ලි සුදු කරන අලුත්ම විදිහ . - (VIDEO)

Anura Kumara Dissanayaka Sunil Handunnetti Janatha Vimukthi Peramuna
By Wayomi Jul 22, 2024 12:07 PM GMT
Report

ජාතික ජන බලවේගය පිහිටුවන ආණ්ඩුවක් යටතේ කළු සල්ලි යෙදවිය හැකි ආකාරයට රාජ්‍ය ව්‍යාපෘති අරමුදලක් ආරම්භ කර ඒ සඳහා ඕනෑම පුද්ගලයකුට මුදල් ආයෝජනය කිරීමේ හැකියාව ඇති කරන බව එහි ජාතික විධායක සභික හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති පවසනවා.

රන්ජන්ගෙන් ලැප්ටොප් දන්සලක්.- පැවැත්වෙන දිනය සහ ස්ථානය මෙන්න.

රන්ජන්ගෙන් ලැප්ටොප් දන්සලක්.- පැවැත්වෙන දිනය සහ ස්ථානය මෙන්න.


ඒ, අනුව මෙතෙක් ආර්ථික ක්‍රියාවලියට එක් නොවූ, ජාතික ආර්ථිකයට දායක නොවූ උපයන ලද මුදල් ජනතාව සතුව ඇති බව ද ඔහු පවසනවා.

එම මුදල් කළු සල්ලි විය හැකි වුවත් රාජ්‍ය ව්‍යාපෘති අරමුදලට එවන් මුදල් ද ඇතුළත් කළ හැකි බවත් සුනිල් හඳුන්නෙත්ති පෙන්වා දෙනවා.

මිල පහළට. - ඉන්ධන මිලෙහි විශාල වෙනසක්.

මිල පහළට. - ඉන්ධන මිලෙහි විශාල වෙනසක්.

"නාමල් කොල්ලා අරක්කු සිගරැට් බොන්නේ නෑ - මස් මාංශ කන්නේ නෑ." - සනත් ගේ බිරිඳ කියූ අමුතු කතාව - (VIDEO)

"නාමල් කොල්ලා අරක්කු සිගරැට් බොන්නේ නෑ - මස් මාංශ කන්නේ නෑ." - සනත් ගේ බිරිඳ කියූ අමුතු කතාව - (VIDEO)


ලංකාවේ ඕනෑම පුද්ගලයකුට මුදල් ආයෝජනය කළ හැකි ආකාරයට මෙම අරමුදල ආරම්භ කරන බවත් මුදල් ඉපයූ ආකාරය සොයමින් යාමට අවස්ථාවක් නැති බව ද ජාතික ජන බලවේගය පොලොන්නරුවේදී පවත්වන ලද සාකච්ඡාවක් අමතමින් හඳුන්නෙත්ති වැඩිදුරටත් අවධාරණය කරනවා.  

පාසල් වාර විභග කල් යයි.? - ජනාධිපති ශිෂ්‍යත්ව නිසා සිදු වූ දේ මෙන්න.

පාසල් වාර විභග කල් යයි.? - ජනාධිපති ශිෂ්‍යත්ව නිසා සිදු වූ දේ මෙන්න.

ඡන්ද අල්ලස රු.100 සිට ලක්ෂය ඉක්මවා ඉහළට - වැරැද්දෙන් වැරැද්දට දඩය වැඩි වෙන්නේ මෙහෙමයි..

ඡන්ද අල්ලස රු.100 සිට ලක්ෂය ඉක්මවා ඉහළට - වැරැද්දෙන් වැරැද්දට දඩය වැඩි වෙන්නේ මෙහෙමයි..