"..සහය දෙනවා.." හිටපු ජනපති මෛත්‍රීගෙන් විජයදාස රාජපක්ෂට හදිසියේම ලිපියක්..!
Maithripala Sirisena
Sri Lanka Politician
Sri Lanka
By Sewvandhi
21 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට සහය ලබාදෙන බවට දන්වමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ වෙත ලිපියක් යොමු කර තිබෙනවා.
කෙටුම්පතට යෝජනා කර ඇති සියළු සංශෝධනයන් සමග එකඟත්වය පළ කරන බවත්, ඒ සඳහා අවශ්‍ය පූර්ණ සහයෝගය ලබාදෙන බවත් හිටපු ජනාධිපතිවරයා යොමු කළ ලිපියේ සදහන්.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න... |
