මීළඟ මැතිවරණයේ දී හිටපු ජනපති සිදු කරන්න යන වෙනස..
Maithripala Sirisena
Sri Lanka Politician
Sri Lankan political crisis
By krishani
මීළඟ මැතිවරණයේ දී පුළුල් සන්ධානයකින් තරග කරන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.
එම පක්ෂයේ සමස්ත ලංකා කාන්තා සංගමයේ හා සමස්ත ලංකා තරුණ සංගමයේ මහ සභා රැස්වීම්වලින් අනතුරුව මේ බව ඒ මහතා පැවසීය.
වත්මන් ජනාධිපතිවරයාටද, පොදුජන පෙරමුණ පර්ශ්වයෙන් බලපෑම් ඇති බැවින් ඔහුට ද නිවැරදිව කටයුතු කිරීමට නොහැකි තත්ත්වයක් උද්ගතව ඇති බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වැඩිදුරටත් පැවසීය.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |