22ට පක්ෂ වීමට හේතුව හිටපු ජනපති පහදයි..

Maithripala Sirisena Sri Lanka Politician Sri Lankan political crisis
By krishani Oct 22, 2022 10:02 AM GMT
Report

22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට පක්ෂව ඡන්දය ලබාදීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තීරණය කළේ ය.

පසුගිය රජය සමයේ අහෝසි කළ ද්විත්ව පුරවැසි භාවය සහ කොමිෂන් සභා යළි ස්ථාපිත කිරීම පිළිබඳ ඇති සාධනීය කරුණු පදනම් කර ගෙන බව එම තීරණය ගත් බව පක්ෂයේ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය.

ඒ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවක දී මේ බව ඒ මහතා සඳහන් කළේ ය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....

Join