නිදහස් පක්ෂය අනාගතයේ සිදුකරන දෙයක් ගැන හිටපු ජනපති හෙළි කරයි.. (VIDEO)
Maithripala Sirisena
Sri Lanka Politician
By krishani
තවත් අමාත්‍ය ධූර පිරිනැමීම ඛේදවාචකයක් බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.
කෙසේවෙතත් මාධ්‍යවේදින් නැඟු ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින් ඒ මහතා නිදහස් පක්ෂය අනාගතේ ගන්නා පියවරක් සම්බන්ධයෙන් අදහස් දැක්වූයේ මෙලෙසිනී,
එම විඩියෝව පහතින් නරඹන්න,