"මේ රජය වෙනස් වෙනකම් රට හදන්න බෑ" - රට ගොඩනගන හැටි ගැන හිටපු ජනාධිපතිවරයාගෙන් ප්‍රකාශයක්..
Maithripala Sirisena
Sri Lanka Politician
Sri Lanka
By krishani
වර්තමාන රජය වෙනස් වන තෙක් මෙරට ගොඩනැගිය නොහැකි බව හිටපු ජනාධිපති පාර්ලිමේන්තු මන්ත්‍රී මෛත්‍රිපාල සිරිසේන මහතා පවසයි.
සීමිත කැබිනට් මණ්ඩලයකින් යුතු සර්ව පාක්ෂික රජයක් කෙටි කාලයක් සඳහා පිහිටුවීම මේ මොහොතේ විසඳුම බවත් එසේ සර්වපාක්ෂික ආණ්ඩුවක් පිහිටුවනු ලැබූවහොත් ලෝකයේ බොහෝ රටවල් මෙරටට උදව් කරනු ඇති බවත් රජය කරන හොඳ වැඩවලට තමා සහය ලබාදෙන බවත් ඒ මහතා සඳහන් කළේ ය.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |