හිටපු ජනපති අභියාචනාධිකරණයට..

Maithripala Sirisena Sri Lanka Politician
By krishani Oct 14, 2022 05:05 AM GMT
Report

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (14) පෙරවරුවේ අභියාචනාධිකරණයට පැමිණියේ ය.

ඒ පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයට අදාළව තමන්ට එරෙහිව ගොනුකර තිබෙන පෞද්ගලික පැමිණිල්ලේ විභාගය අත්හිටුවන අතුරු නියෝගයක් කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට නිකුත් කරන ලෙස ඉල්ලා ගොනුකර ඇති පෙත්සම් විභාගය සඳහා ය.