ලංකාවට ආපු අමුතුම නැවක් ගැන හිටපු ජනපතිගෙන් හෙළිදරව්වක්..එහි තිබුණෙ කාගේ පින්තූරද?(VIDEO)

Srilanka Freedom Party Maithripala Sirisena Sri Lanka
By Aruna Oct 03, 2022 08:07 AM GMT
Report

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බොහෝ දෙනෙකුට රෝගයක් ඇතිවී තිබෙන බව හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා.

මේ අතර එතුමන් ජනාධිපති වූ සමයේ ලංකාවට ඔරලෝසු නැවක් ආ බවත් එහි තිබු ඡායාරූප කාගෙද යන්න ගැනත් මෛත්‍රීපාල සිරිසේන මහතා හෙළිකළා.

වැඩි විස්තර පහත වීඩියෝවෙන් නරඹන්න.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now