පාර්ලිමේන්තුවේදී කථානායක ගෙන් විශේෂ දැනුම්දීමක්.!!

Parliament of Sri Lanka Mahinda Yapa Abeywardena Sri Lanka Politician Sri Lanka
By Aruna Oct 20, 2022 05:41 AM GMT
Report

පුනරුත්ථාපන කාර්යාංශ පනත් කෙටුම්පත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනනුකූල බව කථානායකවරයා පාර්ලිමේන්තුවට දැනුම් දී තිබෙනවා.

එමෙන්ම අදාළ කෙටුම්පත පාර්ලිමේන්තුවේ විශේෂ බහුතරයකින් හා ජනමත විචාරණයකින් හෝ එහි ඇතැම් වගන්ති සංශෝධනය කිරීමෙන් පසුව එය සම්මත කළ යුතු බව ද ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම් දී ඇතැයි කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අද පාර්ලිමේන්තුවට දැනුම් දුන්නා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now