කතානායකගෙන් අගමැතිට හදිසියේම යෝජනාවක්..! ආර්ථිකය ගොඩ ගත හැකි ක්‍රමය කියයි
Parliament of Sri Lanka
Mahinda Yapa Abeywardena
Ranil Wickremesinghe
Sri Lanka Economic Crisis
Sri Lanka
By Sewvandhi
රටේ ආර්ථික අර්බුදය විසඳීම සඳහා විශේෂිත යෝජනාවලියක් කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා විසින් අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට බාරදෙනු ලැබීය.
කතානායකවරයා විසින් මෙම යෝජනාවලිය ඉදිරිපත් කරනු ලැබ ඇත්තේ රටේ වැදගත් ක්ෂේත්‍ර ගණනාවක් ඉලක්ක කරගෙන බව කතානායක මාධ්‍ය අංශය පවසයි.
අඩු ආදායම්ලාභී ජනතාවට සහන සැලසීමේ වැදගත්කමද එම යෝජනාවලියෙන් පෙන්වාදී ඇත.
ආර්ථික අර්බුදය විසඳීම සඳහා කතානායකවරයා හිටපු මුදල් අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතාටද මෙයට පෙර යෝජනාවලියක් බාර දුන්නේය. කතානායකවරයා අගමැතිවරයාට බාරදුන් එම යෝජනාවලිය පහතින් දැක්වේ
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න.... |



